Tuesday, May 7, 2013

Apple theme News content එකක් ඔබේ website එකටත් එකතු කරගන්න

www.thirayapitupasa.blogspot.com

 

 ඉතින් කස්ටියට සුබ දවසක් කියලා කියනවා මුලින්ම. ඔන්න ඉතින් පුරුදු ව්දිහට මම අද මගේ බ්ලොග් එකෙන් ඔයගොල්ලන්ට අලුත් apple theme look එක තියෙන news content එකක් දෙන්නයි ලෑස්තිය. මේවගේ news content ගොඩක් website වල දකින්නට පුළුවන්. ඉතින් මම මේක හදල තියෙන්නේ css3 වලින් ඉතින් මම දෙන project file එක බාගෙන  ඔයාලත් බලන්න පුළුවන්. ඉතින් මේක වැඩ කරන්න නම් css3 ඔයගොල්ලන්ගේ machine එකේ තියෙන්න ඕනේ. නැත්නම් සමහර keywords වැඩකරන්නේ නැතුව යනවා. මම කලින් post එකේ css3 බාගන්න link එකක් දුන්නා. දැක්කේ නැති අය මෙතනින් බාගන්න.  දැන් වැඩේ හරිනේ. ඔන්න code ටික පහල දානවා. 

Monday, May 6, 2013

Pure CSS Menu


Click to Zoom


යාලුවනේ ඉතින් කොහොමද? මම අද කියන්න යන්නේ සුපිරි CSS menu එකක් හදන විදිහ ගැන. අනංමනං J Query කෑලි නැතුව  මම මේක හැදුවේ CSS 3 වලින්. ඔයාලගේ machine එකේ CSS 3 එහෙම නැත්තනම් පහලින් Download කරගෙනම වැඩේ පටන් ගත්තහම ලේසියි.
 
CSS 3 බාගන්න  


MARKUP

මුලින්ම html file එකේ අපිට menu එක create කරගන්න වෙනවා . එකට නම් ඉතින් html ගැන පොඩි දැනුමක් ඕන වෙනවා. මේ css වලින් කරන්නේ අපි ලියපු html code එක වැඩ දාලා ලස්සන කරන එක. අපි බලමු කොහොමද කරන්නේ කියලා.

අලුත් Menu style ටිකක්

මම අද දෙන්න යන්නේ ගොඩක් අය web design වලට කැමති නිසා web design වලදී අවශ්‍ය වන menu style සෙට් එකක් .මේවා PSD file format වලින් තමා තියෙන්නේ. ඒ කියන්නේ photoshop CS5 සංස්කරණයෙන් තමා මම මේවා හැදුවේ.ඔන්න මම පිළිවෙලට දානවා ඒ මොනවද කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් මේවා download කරගෙන කැමති කැමති විදිහට web design වලට යොදාගන්න.
    

1. Flower Style