මම අද දෙන්න යන්නේ ගොඩක් අය web design වලට කැමති නිසා web design වලදී අවශ්‍ය වන menu style සෙට් එකක් .මේවා PSD file format වලින් තමා තියෙන්නේ. ඒ කියන්නේ photoshop CS5 සංස්කරණයෙන් තමා මම මේවා හැදුවේ.ඔන්න මම පිළිවෙලට දානවා ඒ මොනවද කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් මේවා download කරගෙන කැමති කැමති විදිහට web design වලට යොදාගන්න.
1. Flower Style
3 . Slide menu 02
3 . Slide menu 02
4 . Slide menu 03
ඔන්න menu සෙට් එක. download කරගෙනම බලන්න.ඔන්න Download button එක පහල තියෙනවා ඔන්න අපි ගියා.
සැ:යු :- මෙහි එන සියලු නිර්මාණ ලක්සිරි බණ්ඩාර වන මා විසින් නිර්මාණය කරන ලද ඒවා වේ.
ado ela aaaa... niyamai..
ReplyDeletethnak you machan
Delete