Tuesday, May 7, 2013

Apple theme News content එකක් ඔබේ website එකටත් එකතු කරගන්න

www.thirayapitupasa.blogspot.com

 

 ඉතින් කස්ටියට සුබ දවසක් කියලා කියනවා මුලින්ම. ඔන්න ඉතින් පුරුදු ව්දිහට මම අද මගේ බ්ලොග් එකෙන් ඔයගොල්ලන්ට අලුත් apple theme look එක තියෙන news content එකක් දෙන්නයි ලෑස්තිය. මේවගේ news content ගොඩක් website වල දකින්නට පුළුවන්. ඉතින් මම මේක හදල තියෙන්නේ css3 වලින් ඉතින් මම දෙන project file එක බාගෙන  ඔයාලත් බලන්න පුළුවන්. ඉතින් මේක වැඩ කරන්න නම් css3 ඔයගොල්ලන්ගේ machine එකේ තියෙන්න ඕනේ. නැත්නම් සමහර keywords වැඩකරන්නේ නැතුව යනවා. මම කලින් post එකේ css3 බාගන්න link එකක් දුන්නා. දැක්කේ නැති අය මෙතනින් බාගන්න.  දැන් වැඩේ හරිනේ. ඔන්න code ටික පහල දානවා. 



 HTML CODE



CSS CODE

 ඔන්න එහෙනම් code ටික. මතක ඇතුව css file එක html file එකේ link කරන්න.මම ඒක කලින් post එකේ දැම්මා. මතක නැත්තම් මෙතනින් බලන්න. එහෙමනම්  ඔන්න project file එක බාගෙන try කරලා බලන්න.එතකොට තව ගැටළු තියෙන ඒවා නිරාකරණය වෙයි. 



 ඔන්න අපිගියා. නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් !  


සැ:යු :- මෙහි එන සියලු නිර්මාණ ලක්සිරි බණ්ඩාර වන මා විසින් නිර්මාණය කරන ලද ඒවා වේ.

Compatibility with

  

 



1 comment:

  1. එල මස්සිනා. පට්ට පට්ට මචං........................

    ReplyDelete