Monday, May 6, 2013

Pure CSS Menu


Click to Zoom


යාලුවනේ ඉතින් කොහොමද? මම අද කියන්න යන්නේ සුපිරි CSS menu එකක් හදන විදිහ ගැන. අනංමනං J Query කෑලි නැතුව  මම මේක හැදුවේ CSS 3 වලින්. ඔයාලගේ machine එකේ CSS 3 එහෙම නැත්තනම් පහලින් Download කරගෙනම වැඩේ පටන් ගත්තහම ලේසියි.
 
CSS 3 බාගන්න  


MARKUP

මුලින්ම html file එකේ අපිට menu එක create කරගන්න වෙනවා . එකට නම් ඉතින් html ගැන පොඩි දැනුමක් ඕන වෙනවා. මේ css වලින් කරන්නේ අපි ලියපු html code එක වැඩ දාලා ලස්සන කරන එක. අපි බලමු කොහොමද කරන්නේ කියලා.

මුලින්ම පහත පරිදි html code එක සහ දෙවනුව css code ඔබට දකින්නට ලැබේවි.


HTML CODE


CSS CODE


මේකෙදි  css file එක html file එකේ reference එකක් විදිහට link කරන්න ඕන. එක කරන්නේ මෙන්න මේ විදිහට.

<head>
    <title></title>
    <link href="StyleSheet.css" rel="Stylesheet" type="text/css" />
</head>  


මේක head tag එක ඇතුලේ තමා link කරන්න ඕනේ.දැන් වැඩේ හරි. දැන් ඉතින් ඔක්කොම වගේ හරි.තව ගැටළු තියෙනවනම් ඔන්න project file එක බාගන්න. එතකොට ඔබේ ගැටළු නිරාකරණය වෙයි.   







ඔන්න දැන් ඔක්කොම තියෙනවා. දැන් ඉතින් තියෙන්නේ වැඩ පටන් ගන්න.දැන් ඔයගොල්ල දන්න සෙල්ලං දාලා ඔයාලගේ website එකට දාගෙනම බලන්න . තවත් ලිපියකින් හමුවෙමු. ඔන්න මම ගියා. මතක ඇතුව comment එකක් ගෙන යන්න.

සැ:යු :- මෙහි එන සියලු නිර්මාණ ලක්සිරි බණ්ඩාර වන මා විසින් නිර්මාණය කරන ලද ඒවා වේ.


 Compatibility with
  

2 comments:

  1. නියමයි මචං දිගටම ලියාපන්......

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචං.

      Delete